දිස්ත්‍රික්ක 6ක ප්‍රා.ලේ. කොට්ඨාස13කට ඉවත්වීමේ රතු නිවේදන දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය අද (23දා) වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වේයැයි අපේක්ෂා කරන අතර එම බෙංගාල බොක්ක මුහුද ආශ්රිත මුහුදු ප්‍රදේශයට ධීවර හා නාවික කටයුතු සඳහා නැවත දැනුම්දෙන තුරු නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ව ඉල්ලා සිටී. බෙංගාල බොක්ක ආශ්‍රිතව […]
Full article content remains on the original publisher's website.