සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම විශේෂ රාජ්‍ය තාන්ත්‍රික දූතයන් ලෙස කඩිනමින් සවුදි අරාබියට යැවීමට රජය තීරණය කර තිබේ. මේ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (22) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ සහ […]
Full article content remains on the original publisher's website.