ඔහු වෙනුවෙන් රජය සියලු වියදම් දරනවා, දෙමාපියන් ගෙවූ මුදලුත් ප්රතිපූරණය කරනවාඇමැති විජිත හේරත් මැති සබයේදී කියයි මේ වනවිට සෞදි අරාබියේ මරණ දඬුවම ලැබ සිටින ශ්රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසන් මහතා වෙනුවෙන් සමාව ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී සෞදි අරාබියේ රජු වෙත විශේෂ ලිපියක් යොමු කරන බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා ඊයේ […]
Full article content remains on the original publisher's website.