චිත්‍රපටයක නොවේපොලිසියට මල්… පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් ලුහුබැඳ ගොස් ඊයේ 22 වැනිදා පෙරවරුවේ පන්නල නගර මධ්‍යයේදී ඊට වෙඩි තබා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පසුව හෙළි වී ඇත. මෝටර් රථයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ද එම ජාවාරම්කරු සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනියම් බිරිඳ […]
Full article content remains on the original publisher's website.