ගිරිඋල්ල පොලීසිය විසින් නැවැත්වීමට කරන ලද සංඥා නොතකා පලාගිය සුඛෝභෝගී මෝටර් රථයක් පන්නල නගරයේදී වටලා, එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ගිරිඋල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් මෙම මෝටර් රථය පරීක්ෂා කිරීම සඳහා රියදුරුට රථය නවත්වන ලෙසට සංඥා කළ ද ඔහු වේගයෙන් ඉදිරියට රිය පදවා ඇති බවය. ඒ අනුව, […]
Full article content remains on the original publisher's website.