
Dollar Rate today: Sri Lankan Rupee steady against USD
Dollar Rate today: Sri Lankan Rupee steady against USD News - Newswire
Ceylon News brings Sri Lankan reporting into one multilingual index, connects related coverage, and helps you reach the original journalism.
Original publishers credited on every report · English, Sinhala and Tamil when available

Dollar Rate today: Sri Lankan Rupee steady against USD News - Newswire
Events receiving attention across multiple publisher reports.
View trending coverage2 reports · Nov 3, 2026, 5:16 AM
3 reports · Nov 1, 2026, 10:10 AM
2 reports · Nov 2, 2026, 4:14 PM
Publisher wire
Direct reporting from independent Sri Lankan newsrooms, ordered by publication time.

Sanath Jayasuriya opens new DBL Tools showroom and experience centre in Colombo Bizwire - Newswire

The liquidation process for 33 selected State-owned Enterprises (SOEs) is currently underway, the Ministry of Finance, Planning and Economic Development has announced. The Ministry has said a specialised State-Owned Enterprise Reform Unit was established under the Ministry in March this year, with Cabinet approval, to oversee the restructuring of State enterprises. The unit is currently […]
Explore the newsrooms
Browse each newsroom’s latest reporting and follow the sources you trust.
Across Sri Lanka’s newsrooms
Select a publisher above to explore its reporting.
Newswire

Pan Asia Banking Corporation PLC reported a strong set of results for the first nine months of 2026, recording a Profit After Tax (PAT) of Rs. 3.59 billion, up 19% from the corresponding period last year, underpinned by solid growth in lending, deposits and fee-based income, alongside further improvements in asset quality. The Bank’s latest […]
තවත් 51 ක් රු. බිලියන 259 ක් ලාභ ලබයිමුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතුවල නිරතව සිටින බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂිත ඒකකයක් පසුගිය මාර්තු මාසයේදී අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ බවය. එසේම 2026 […]
මහ බැංකුව කියයි ලෝකයේ මූල්‍ය සේවා කර්මාන්තය තුළ කෘත්‍රිම බුද්ධිය වේගයෙන් භාවිතයට ගැනෙන පසුබිමක, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවලින් සියයට 31 ක්ම කිසිදු ආකාරයක කෘත්‍රිම බුද්ධි භාවිතයක් සහ භාවිතය සඳහා ක්ෂණික සැලසුම් ඇතිකරගෙන නොමැති බව මහ බැංකුව පවසයි. සමස්තයක් ලෙස බලපත්‍රලාභී බැංකුවලින් සියයට 69 ක්, කිසියම් ආකාරයක කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇතත්, ඒවායේ භාවිතය […]
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ලංකා ඛනිජතෙල් සංස්ථාව පෙරේදා (01දා) මධ්‍යම රාත්‍රියේ සිට මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ද, ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05 කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් […]
The world has eroded its supply buffers by draining nearly 1 billion oil barrels from global inventories since the US-Israeli war on Iran disrupted shipping through the Strait of Hormuz, the CEO of Abu Dhabi’s state-owned oil company ADNOC said. ..