විසි දෙකට පෙත්සම් 70ක්
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් 70ක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. මේ අනුව අගෝස්තු මස 21 වැනිදා පෙත්සම් 07ක්ද අගෝස්තු 24 වැනිදා පෙත්සම් 04ක්ද අගෝස්තු 25 වෙනිදා පෙත්සම් 08 ක්ද අගෝස්තු 28 වෙනිදා පෙත්සම් 05ක්ද අගෝස්තු 31 වැනිදා පෙත්සම්…




-854303_850x460.jpg)








