(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) මහජන සාමය පවත්වාගෙන යෑම රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.
Full article content remains on the original publisher's website.