ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමග සමීපව කටයුතු කරන, ඔහුට හිතවත් රාජ්ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකන් රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ ලතින් ඇමෙරිකා කලාපයේ රටවල සංචාරයක් ආරම්භ කළේය. ඇමෙරිකන් රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ සිය ලතින් ඇමෙරිකා සංචාරය ආරම්භ කළේ කොලොම්බියාවෙනි.
Full article content remains on the original publisher's website.