By chinthaka

රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත තවත් කන්ටේනර් දෙකක් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විමර්ශන ආරම්භ කර ඇත. පසුගියදා කොළඹ වරායේදී අයිස් කිලෝග්‍රෑම් 475ක් සහිත කන්ටේනරය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කන්ටේනර් දෙක පිළිබඳව තොරතුරු ලැබී තිබිණි.
Full article content remains on the original publisher's website.