නීති විරෝධීව අධිවේගයට රූට් පර්මිට් 56ක් දී රජයට තුන්කෝටි අසූ හතර ලක්ෂයක් අහිමි කළැයි රේණුක පෙරේරා රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (17) නියෝග කළේය. සැකකරු අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා […]












