
විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් ’’බඩෝවිට අසංක’’ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන කාන්තා ජාවාරම්කාරියක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
Full article content remains on the original publisher's website.