කහටගස්දිගිලියේ මිය ගිය ඇතා පිළිබඳ විමර්ශනයක්
කහටගස්දිගිලිය, මීමින්නාවල ප්රදේශයේ කායන්ගොල්ලෑව වැවට යාබඳ කුඹුරක් ආසන්නයේ පිහිටි කැලෑබඳ කොටසක තිබී හමුවූ වනඇතා පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ කහටගස්දිගිලිය පොලිසිය, යුධ හමුදා බුද්ධි අංශය, සහ වනජීවි නිලධාරීන් විසින් ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවය. එමෙන්ම ඇතාගේ වම් දළය […]
















