
බදුල්ල මහියංගන ප්රධාන මාර්ගයේ මීගහකිවුල අරාව පාර මංසන්ධිය අසලදී අද අලුයම 2.00ට පමණ කැබ් රථයක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පස් දෙනකු තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
Full article content remains on the original publisher's website.