විශ්වාසභංගය ඉදිරිපත් කළ පසු මීළඟ සතියේදීම විවාදයට-බිමල්
කථානායකට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කළ පසු මීළඟට එන පළවෙනි පාර්ලිමේන්තු සතියේදීම එය විවාදයට ගන්නා ලෙස යෝජනා කරන බව මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. විශ්වාසභංග යෝජනාව සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.
