50 වැනි ජාතික මහා ක්රීඩා උළෙලේ කබඩි තරගාවලිය ගම්පහ වතුපිටිවල ගෘහස්ථ ක්රීඩාංගණයේ දී ක්රියාත්මක කෙරුණු 50 වැනි ජාතික මහා ක්රීඩා කබඩි තරග මාලාවේ පිරිමි ශූරතා දිනා ගැනීමට උතුරු මැද පළාත නියෝජනය කළ ක්රීඩකයෝ සමත් වූහ. එකී අනුශූරතාව නැඟෙනහිර පළාතට හිමිවූ අතර තෙවැනි ස්ථානය දකුණු පළාත සතු විය. මෙවර තරගාවලියේ කාන්තා ශූරතාව බස්නාහිර පළාත නියෝජනය කළ […]
Full article content remains on the original publisher's website.