ඒ. ජේ. විජේසිංහ කුසලාන හොකී තරගාවලිය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි හොකී සංගමය විසින් සංවිධානය කර ඇති “ඒ. ජේ. විජේසිංහ අභියෝග කුසලාන” ආරාධිත පාසල් අවුරුදු 20 න් පහළ බාලක හොකී තරගාවලියේ 06 වැන්න සෙනසුරාදා සහ ඉරිදා (10 සහ 11) දෙදින මාතලේ නන්දිමිත්ර ඒකනායක කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ශාන්ත තෝමස් විදුහල්පති ධම්මික හේවාවසම් සහ මාතලේ […]
Full article content remains on the original publisher's website.