අද සහ හෙට යළි උසාවි 2ක් හමුවට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව ලබාදී තිබූ ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිර දඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළේය. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියෝ බන්ධනාගාර නිලධාරීන් විසින් […]
Full article content remains on the original publisher's website.