බද්දේගම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් 27 වනදා සිදුවූ මෙම ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව, සිදුකළ විමර්ශනවලට අදාළව ඊයේ (04) […]
Full article content remains on the original publisher's website.