
අම්පාර රෝහල ඉදිරිපිට අනතුරින් කතක් මැරු:තුනක් රෝහලට
අම්පාර මහා රෝහල ඉදිරිපිට අද (3) පෙරවරු 11.00 ට පමණ ත්රී රෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් තිදෙනකුට තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කළ බව අම්පාර පොලිසිය පවසයි.









