සැකකරුවන් අල්ලන්න විමර්ශන කණ්ඩායම් 6ක් අහුංගල්ල වැලිකන්ද ප්රදේශයේ නිවසකට පෙරේදා (01දා) රාත්රී කඩා වැදුණු පාතාල කුලී ඝාතකයකු ලොකු පැටී නමැති පාතාල නායකයාගේ බාල සොහොයුරා වන පොඩි පැටී නමැත්තාට වෙඩිතබා ඝාතනය කර ඇත්තේ කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයාගේ කොන්ත්රාත්තුවකට බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීමට එකට එක කිරීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට […]
Full article content remains on the original publisher's website.