බිබිල මහෙස්ත්රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ රන් භාණ්ඩ ඇතුළු නඩු භාණ්ඩ පනහක් සොරකම් කිරීම හෝ අවභාවිත කිරීම සම්බන්ධයෙන් මොනරාගල විශේෂ අපරාධ විමර්ශන අංශයට 01 වැනිදා පැමිණිල්ලක් ලැබී ඇත. බිබිල මහෙස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර් බද්දේ විදානලාගේ දයාරත්න මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව තිබිය යුතු […]
Full article content remains on the original publisher's website.