රැඳවුම් නියෝග මත සිටින, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට ප්‍රතිකාර කළ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 10 දෙනෙකුට ලබන 06 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (02 දා) නොතීසි නිකුත් කළේය. සුරේෂ් සලේ මහතා සැප්තැම්බර් මස […]
Full article content remains on the original publisher's website.