මුස්ලිම් කොංග්රසයේ නව සභාපති මන්ත්රී එල්.ඒ.එම්. හිස්බුල්ලා
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ (SLMC) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඒකමතිකව තෝරා පත් කර ගෙන තිබේ. එරාවුර් හි පැවති ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමකදී ඔහු මෙම තනතුර සඳහා නම් කර ඇති බව වාර්තා වේ.














-855280_850x460.jpg)
-855273_850x460.jpg)
-855261_850x460.jpg)