By akitha

කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (16) අලුයම 4.30ට පමණ සිදුවූ දුම්රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වාර්තා වන ආකාරයට, මතුගම ප්රදේශයේ සිට අනුරාධපුර පූජා නගරයේ පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගී වීම සඳහා එකම පවුලේ මවක්, ඇගේ දියණිය සහ තවත් ඥාති දියණියක් කළුතර දුම්රිය ස්ථානයට පැමිණ තිබුණා. අනුරාධපුරය බලා දුම්රියෙන් ගමන් කිරීම
Full article content remains on the original publisher's website.