
කළුතර දකුණ දුම්රි ස්ථානයේදී දුම්රියක ගැටී මතුගම හොරවලෙන් සහ උඩවෙලට පදිංචි වන 58 සහ 53 හැවිරිදි කාන්තාවන් දෙදෙනු මියගොස් ඇති අතර ඔවුන් අනුරාධපුර යාමට දුම්රියෙන් ගමන් කිරීමට පැමිණෙමින් අනතුරව සිදුවීය. කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Full article content remains on the original publisher's website.