
ලංකා සංවර්ධන සැලසුම් ගැන ආසියා සංවර්ධන බැංකුව එක්ක කතිකාවක්
ශ්රී ලංකාවේ ප්රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 කාලසීමාවට අදාළ, ශ්රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකා නේවාසික අධ්යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්ම මහත්මීන්ගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.



















