
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ශ්‍රී ලංකාවේ නීති සහ නීති පද්ධති පිළිබඳව රචනා කළ ග්රන්ථ දහයක කර්තෘ භාග (Royalties) මුදල් යොදවමින් නීති සිසුන්ට නීති පර්යේෂණ ආදියට සහාය වීම සඳහා ’’මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන සහ පර්යේෂණ භාරය’’ පිහිටුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් මන්දිරයේ දී සිදු කෙරිණි.
Full article content remains on the original publisher's website.