
ඉඳුරුව අකාඩිගොඩ ප්රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් සිටින බවට ලැබුණු තොරතුරක්මත වැටලීමට වලාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකයේ පොලිස් නිලධාරීන්ට පාතාල ක්රියාකාරුවන් දෙදෙනකු වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි.
Full article content remains on the original publisher's website.