
රස්සා නැතිව බත් තම්බන කතුන් ලක්ෂ 62ක්
මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන් සියයට 58.1 ක් (ලක්ෂ 35.9ක් පමණ) රැකියාවක් කිරීමට අපේක්ෂා නොකරන්නේ පවුලේ වගකීම් එසේත් නැතිනම් ගේදොර වැඩ කටයුතු නිසාවෙන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වර්තාවක දැක්වේ.



















