අයථා වත්කම් පැමිණිල්ලකට නි. ඇමැති වටගල හා හිටපු ඇමැති ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් පූර්ණ විමර්ශනයක්
අයථා ලෙස වත්කම් උපයා ඇතැයි කරන ලද පැමිණිල්ලකට අදාළව, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල සහ හිටපු බලශක්ති ඇමැති කුමාර ජයකොඩි යන මහත්වරුන්ට එරෙහිව පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් 2025.09.16 වැනිදා අදාළ වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් […]













