
රොෂාන් අයියත් එක්ක රඟපාන්න ආසාවෙන් හිටියේ…
චිත්‍රපටවල වැඩ කරන්න හරි කැමැතියි යොවුන් සිත් වසඟයට පත්කළ උන්මාදනීය වූ විරහා ගීත කෝකිලයාගේ ජීවන මංපෙත එකළු කළ ගී ලොව විචිත්‍ර චාරිකාව මූලික කරගනිමින් නිර්මාණය වූ ‘එදා රෑ’ චිත්‍රපටය සැප්තැම්බර් 18 වැනිදා සිට තිරගතවීම ආරම්භ වෙනවා. ඔන්න ආපහු කාලෙකට පස්සේ එදා රෑ සමග ශේෂාද්‍රි ප්‍රියසාද්ව අපිට රිදී තිරයෙන් දැකගන්න හම්බවෙනවා. ඉතිං කාලෙකට














