By chinthaka

ආචාර්ය නයෝමි ඉරුගල්බණ්ඩාර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (2026) විවෘත දිනයට සමගාමීව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය කලා කවය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ‘අරුමැසි’ සිනමා උළෙල සැප්තැම්බර් මස 17 වැනිදා සිට සැප්තැම්බර් මස 19 වැනිදා දක්වා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහිදී ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි අධ්යක්ෂවරයාගේ සිනමා නිර්මාණ
Full article content remains on the original publisher's website.