
එල් නිනෝ දරුණු වීමේ සම්භාවිතාව තවත් වැඩි වේ
දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය 1950 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ දරුණුතම එල්නිනෝව වීමේ සම්භාවිතාව 69% සිට 75% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා කොළඹදී පැවසීය.



















