
රතු පැහැති ටී-ෂර්ටයකින් සැරසුණු, කහ පැහැති සුරතල් වලස් පැටවා නොහඳුනන්නේ කවුරුන්ද? ඔහු නමින් ’’විනී ද පූ’’ ය. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා කා අතරත් ජනප්රිය වූ සහ දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම වලස් පැටියා උපත ලබා ඇත්තේ මීට සියවසකට පමණ පෙර, එනම් 1926 වර්ෂයේ කතන්දර පොතක චරිතයක් ලෙසිනි.
Full article content remains on the original publisher's website.