
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් දෙදෙනකුට
ජීවයේ පැවැත්මට බලපාන රසායනික අසමමිතිය පිළිබඳ අභිරහසට සාර්ථක විසඳුම් ලබා දීම වෙනුවෙන් ප්‍රංශ ජාතික විද්‍යාඥ හෙන්රි බී. කේගන් සහ ජපානයේ කෙන්සෝ සොආයි, මෙම 2026 වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.



















