
ජනාධිපති අරමුදලෙන් විශ්ව විද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර මාතර දී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව සෙනසුරාදා (10) දවස පුරා රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වේ
Full article content remains on the original publisher's website.