
කතානායක විශ්වාසභංගය පාර්ලිමේන්තු මහ ලේකම්ට බාරදෙයි
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් සකස් කෙරුණු විශ්වාසභංග යෝජනාව එහි මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මියට මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ ඇයගේ කාර්යාලයේදී බාර දෙනු ලැබීය.



















