
අන්තර්ජාලයේ දැන්වීම් නැරඹීමට රුපියල් 7800ක මුදලක් ආයෝජනය කර වසරකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් පනස් අටකෝටි අනූඅට ලක්ෂ හතළිස් දහසක් දක්වා ආදායම් ලැබිය හැකි බවට ප්රචාරය කරමින් ජනතා මුදල් රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන ’’ටී.එම් ඇප්’’ නීති විරෝධී පිරිමීඩ සමාගමේ අධ්යක්ෂකවරුන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා අද (08) නිකුත් කළේය.
Full article content remains on the original publisher's website.