දුම්රිය වර්ජනය
ගමන් වාර රැසක් අවලංගුයි: තවත් ගණනාවක් ප්‍රමාදයි සමහර තැන්වල ටිකට් දීමක් නෑ අසාර්ථකම වර්ජනයක් දුම්රිය සාමාන්‍යාධිකාරි ආර්. පත්මප්‍රිය මහතා තනතුරින් ඉවත් කිරීම මූලික කරගනිමින් දුම්රිය රියැදුරු, ස්ථානාධිපති, පාලක සංගම් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති ගණනාවක් පෙරේදා (16දා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර ගණනාවක් අවලංගු කිරීමට සිදුවිය. එසේම දුම්රිය ගණනාවක් […]

-855504_850x460.jpg)










