මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට නව මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබුණද, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි. අවසන් වරට පසුගිය සැප්තැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර […]
Full article content remains on the original publisher's website.