
SriLankan Airlines flight UL605 from Melbourne to Colombo declared an emergency shortly before landing at Bandaranaike International Airport (BIA) following the activation of a smoke warning in the aircraft’s cargo hold. ..

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක දක්වා පියාසර කළ ගුවන් යානයක් ගොඩබැස්සවීමට සූදානම් වූ අවස්ථාවේ එහි භාණ්ඩ ගබඩා වේ ෙහටගත් දුමාරයක් නිසා හදිසි අවස්ථාවක් ( Emergency Landing ) ප්‍රකාශයට පත් කර , එම ගුවන් යානය ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට පියවර ගත් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .