

කොබෙයිගනේ පොලිස් අත් අඩංගුවේ සිටියදී තරුණයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගර ගත කර සිටි පොලිස් සැරයන්වරයා සහ සිවිල් සැකකරුවන් හය දෙනා 12 දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන ලෙස නිකවැරටිය මහේස්ත්රාත් දිනිති නිසංසලා ජයසේන මෙනවිය නියෝග කළාය.

Kobeigane custodial death: Police Sergeant further remanded News - Newswire