
ත්‍රිරෝද රියට තැබූ වෙඩි 7න් 2ක්ම පසුපස අසුනේ සිටි පුතාට වැදිලා!ත්‍රිරෝද රථය එළවන්න දුන්න අයටත් නඩුවිශේෂ විමර්ශනයක් කරනවා – මහජන ආරක්ෂක ඇමැතිටයර්වලට වෙඩි තියන්න තිබුණා – නමුත් පොලිසිය එසේ කර නැහැ –ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවාපොලිස් අණට කීකරුව නතර කළා නම් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවන්නේ නැහැජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව […]

කඩවත ගෝන හෙන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ තිරෝධ රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර ප්‍රහාරවලින් පාසල් සිසුවෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව කඩවත පොලිසිය පවසයි.
A 16-year-old boy was injured after police opened fire on a three-wheeler at Mahakade Junction in Kadawatha this afternoon (31). ..