
දිවයිනේ ප්රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටී තිබෙනවා. කෙසේ වෙතත්, විදුලි බිඳවැටීමට හේතුව පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් වාර්තා වී නැහැ.

දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ සිදුව ඇත.
A widespread power outage has been reported across several parts of Sri Lanka, with reports indicating that the disruption has affected areas across the island. ..