

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මී ඔය පාලම අසලදී සුඛෝප භෝගී බස් අනතුරක් පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් 10 දෙනකු තුවාල ලබා ඇති බව පුත්තලම පොලීසිය පවසයි.
Twelve people were injured when a luxury bus traveling from Colombo to Anuradhapura veered off the road and overturned due to adverse weather conditions near the Mee Oya bridge along the Puttalam-Anuradhapura road within the Puttalam police division last night. ..