

COLOMBO (News 1st): Shiranthi Rajapaksa, wife of former President Mahinda Rajapaksa, was released on bail by the Colombo Chief Magistrate’s Court this evening. The court ordered her release on a cash bail of Rs. 100,000 and two personal sureties of Rs. 10 million each.

සිරිලිය සවිය’’ අරමුදල ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (16) නියෝග කළේය.