

විරෝධතාවකට එක්වෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින භීක්ෂුන් වහන්සේ ඇතුළු උද්ඝෝෂකයන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මීට සුළු වේලාවකට පෙර නියම කළේය.
පූජ්‍ය උලපනේ සුමංගලහිමි ඇතුළු 54 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මීට ටික වේලාවකට පෙර ආඥාවක් නිකුත් කළේ ය. ඒ පොලීසිය කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.
Colombo Fort Magistrate Pasan Amarasena today issued an order preventing Ulapane Sumangala Thera and 54 others from remaining within the premises of the Presidential Secretariat. ..