

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස දෙන ලෙස ඉල්ලමින් පාගමනේ පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බිම අසුන්ගෙන තවදුරටත් එහි විරෝධතාවයේ නියෙලී සිටිති.

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති […]
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සංදේශයක් භාර දී තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා පැමිණි ‘නිදහසේ පාද යාත්‍රාව’ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ළඟාවීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. පාද යාත්‍රාව එම ස්ථානයට පැමිණීමත් සමඟ දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර, මේ වන විට මහා සංඝරත්නය ප්රමුඛ පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිත් සජ්ඣායනයක නිරතව සිටිති. හයවැනි දිනටත් ක්‍රියාත්මක වූ මෙම පාද […]

Protest demanding Gnanasara Thera’s release reaches Presidential Secretariat News - Newswire