

Sri Lanka receives Rs. 330 Mn worth of cancer medicines from US charity News - Newswire

ඇමරිකා එක්සත් ජනපදයේ The Church of Jesus Christ of Latter-day Saints (Latter-day Saint Charities) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 330ක් වටිනා පිළිකා නාශක (Oncology) ඖෂධ තොගයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබීය.